Yamaha Motors කම්හලක සේවකයෙකුගේ හිස යන්ත්‍රයකට හසු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

Yamaha Motors කම්හලක සේවකයෙකුගේ හිස යන්ත්‍රයකට හසු වේ

Yamaha Motors කම්හලක සේවකයෙකුගේ හිස යන්ත්‍රයකට හසු වේ

ඊයේ (29) සවස 2.45 ට පමණ Hamamatsu නගරයේ Yamaha මෝටර් රථ කොටස් නිපදවන කම්හලකදී සමාගමේ සේවකයෙකුගේ හිස යන්ත්‍රයකට හසුවී ඇත. 

 

සුසුකි නම් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව තහවුරු විය.

 

Shizuoka ප්‍රාන්ත පොලිසියේ Hamakita පොලිස් ස්ථානයට අනුව Suzuki යතුරුපැදි කොටස් තනිවම පරීක්ෂා කරමින් සිටින අතරතුර අනතුරට මුහුණ පා ඇත.

views

244 Views

Comments

arrow-up