කාන්තාවක් සිපගැනීමට තැත්කල ගුරුවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

කාන්තාවක් සිපගැනීමට තැත්කල ගුරුවරයාට වැඩ වරදී

කාන්තාවක් සිපගැනීමට තැත්කල ගුරුවරයාට වැඩ වරදී

ඊයේ (22) ෂිමානේ ප්‍රාන්ත පොලිසියේ ඉසුමෝ පොලිස් ස්ථානය ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක 66 හැවිරිදි අර්ධකාලීන ගුරුවරයෙකු අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.  

 

පෙරේදා (21) පෙරවරු 10.45 ට පමණ මෙම පුද්ගලයා ඉසුමෝ නගරයේ වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයේදී 20 හැවිරිදි කාන්තාවක් සිප ගැනීමට ඇය වෙත පැමිණ ඇයගේ උරහිසෙන් අල්ලා ඇදගෙන ගොස් ඇති බවට සැක කෙරේ.

 

පසුව ආරක්‍ෂිත කැමරා දර්ශනවලින් මොහුව හඳුනාගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

views

259 Views

Comments

arrow-up