ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (16) නව කොරෝනා රෝගීන් 6,990ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 891ක් වාර්තා විය.

 

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 58ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 9 කි.

views

215 Views

Comments

arrow-up