ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (05) නව කොරෝනා රෝගීන් 9,406ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,204ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 2ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 24 කි.

views

224 Views

Comments

arrow-up