JUN
14
Hino Basic Firing Rangeහි වෙඩි තැබීමක්

Gifu නගරයේ Ground Self-Defence Force "Hino Basic Firing Range" හිදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම සිද්ධියෙන් 52 හැවිරිදි සහ 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගිය බව Gifu ප්‍රාන්ත පොලිසිය නිවේදනය කළේය.
දෙදෙනාම Ground Self-Defence Force Moriyama Garrison හි සේවය කරති.
මීට අමතරව කඳවුරේ සිටි 25 හැවිරිදි පිරිමි ආත්මාරක්ෂක බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති බව පැවසේ.
286 Views
Comments