ජපානයේ යටත් කිරීමේ සටන් කලාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ජපානයේ යටත් කිරීමේ සටන් කලාව

ජපානයේ යටත් කිරීමේ සටන් කලාව

ලොව ඇති සටන් කලා කිහිපයක නිජබිම ජපානයයි.

 

ජපානයේ අයිකිදෝ මෘදුව පොරබැදීමේ සටන් ක්‍රමයක් ලෙස හඳුන්වනු ලැබේ.

 

Morihei Ueshiba නම් අයිකිඩෝහි නිර්මාතෘවරයාගේ දර්ශනයට අනුව අයිකිඩෝ භාවිතයේ මූලික අරමුණ වන්නේ ප්‍රචණ්ඩත්වය හෝ ආක්‍රමණශීලී බව වගා කිරීම වෙනුවට තමා තමන්ව ජය ගැනීමයි.

 

මෙය දැනට ලොව රටවල් 140ක පමණ ක්‍රියාත්මකයි.

 

 

උපුටාගැනීම : GSDC

views

343 Views

Comments

arrow-up