යොමොගිදා දහම් පාසල සාර්ථකව පැවැත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

යොමොගිදා දහම් පාසල සාර්ථකව පැවැත්වේ

යොමොගිදා දහම් පාසල සාර්ථකව පැවැත්වේ

ඊයේ (16) දිනයේද යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් කටයුතු ඉතා හොදින් සිදු කෙරුණි.

 

මෙදිනද අලුතෙන් ළමුන් කීප දෙනෙක් දහම් පාසලට එකතු විය.

 

මේ දිනවල අධික රස්නය නිසා ලබන සතියේ සිට දහම්පාසල සවස 4.00 ට ආරම්භ කරන බව විහාරාධිපති හිමියන් කාරුණිකව දන්වා සිටී

views

476 Views

Comments

arrow-up