AUG
25
වස්සාන ධර්ම දේශනාව සහ අටවිසි සම්බුද්ධ පූජාව

ෆුජි සුගත සේනාසනය විසින් සංවිධානය කරන වස්සාන ධර්ම දේශනාව සහ අටවිසි සම්බුද්ධ පූජාව අගෝස්තු 27 වන ඉරුදින සවස 4.00ට එම විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඒ සඳහා බැතිබර දායකත්වය ෆුජුනොමියා පදිංචි ටුරෙක්ස් සමීර වික්‍රමසිංහ විසින් සිදුකරයි.
පිං කැමති ඔබ සැමට ආරාධනා!
517 Views
Comments