පෙට්‍රල් මිල යෙන් 0.6 කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

පෙට්‍රල් මිල යෙන් 0.6 කින් ඉහළට

පෙට්‍රල් මිල යෙන් 0.6 කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (14) ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව රටපුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 169.3 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.6 කින් ඉහළ ගොස් ඇත.

 

views

377 Views

Comments

arrow-up