ජපන් දැල්ලන් ඇල්ලීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

ජපන් දැල්ලන් ඇල්ලීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

ජපන් දැල්ලන් ඇල්ලීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

දකුණු හොකයිඩෝ ප්‍රදේශයට ආසන්න මුහුදේ ජපන් දැල්ලන් ඇල්ලීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

 

ඒ අනුව මෙම කන්නයේ පළමු දැල්ලන් ඇල්ලීම අද (03) හකෝඩේ නගරයේ හකෝඩේට් ධීවර වරායේදී ඇරඹිණි.

 

එහිදී පළමු වෙන්දේසියේදී සෂිමි සඳහා නැවුම් මසුන් කිලෝග්‍රෑමයක් යෙන් 3,800 කට අලෙවි විය.

 

එය ගිය වසරට වඩා යෙන් 1,700 කින් වැඩි විය. 

 

මසුන් ඇල්ලීමේ කාලය ලබන ජනවාරි දක්වා වේ.

 

views

279 Views

Comments

arrow-up