JUN
01
තෝකියෝවේ බිත්තර මිල ඉහළට

තෝකියෝවේ භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව බිත්තරවල මිල මැයි මාසයේ අඛණ්ඩව වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණියේය.
මේ වනවිට තෝකියෝවේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරවල සාමාන්‍ය තොග මිල යෙන් 350 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රවීණයන් පවසන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් බඩ ඉරිඟු සහ අනෙකුත් ආහාර අපනයනය සීමා වීම හා කුරුළු උණ හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.
339 Views
Comments