පෙට්‍රල් මිල යෙන් 1.8කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

පෙට්‍රල් මිල යෙන් 1.8කින් ඉහළට

පෙට්‍රල් මිල යෙන් 1.8කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (23) දින ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල පෙර සතියට වඩා යෙන් 1.8කින් වැඩි විය. 

 

ඊට හේතුව බොරතෙල් මිල ඉහළ යමින් යෙන් අවප්‍රමාණය වීමයි.

views

216 Views

Comments

arrow-up