JUN
21
ජපානයේ බිත්තර මිල ඉහළට

කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය විසින් ඊයේ (20) නිකුත් කළ ආහාර මිල ප්‍රවණතා සමීක්ෂණයකට අනුව කුකුල් බිත්තරවල සිල්ලර මිල යෙන් 305 ක් වූ අතර එය පසුගිය මාසයට වඩා යෙන් 85 ක් වැඩිවී තිබේ.
මෙම මස 12 සිට 14 දක්වා දිවයින පුරා වෙළඳසැල් 470 ක් යොදාගෙන අදාල සමීක්ෂණය කරන ලදී.
ආහාර මිල ඉහළ යාම සහ කුරුළු උණ පැතිරීම හේතුවෙන් පසුගිය ශීත ඍතුවේ සිට බිත්තර මිල අඛණ්ඩව ඉහළ ගියේය.
401 Views
Comments