AUG
22
තෝකියෝ විශ්ව විද්‍යාල උද්‍යානය

කොයිෂිකාවා උද්භිත උද්‍යානය යනු තෝකියෝ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධි පාසල මගින් ක්‍රියාත්මක වන වෘක්ෂලතා ආදිය සහිත උද්භිත උද්‍යානයකි.
මෙම උද්භිත උද්‍යානය ජපානයේ පැරණිතම පමණක් නොව ලෝක ව්‍යාප්ත ප්‍රමිතීන්ට අනුව ප්‍රමුඛ හා දිගු ඉතිහාසයක් ද ඇති උයනකි.
උද්භිත උද්‍යානය ආරම්භ වූයේ කොයිෂිකාවා ඖෂධීය ඔසු උයන ලෙස වන අතර එය 1684 දී ටොකුගාවා ෂෝගුනේට් විසින් පිහිටුවන ලදී.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
395 Views
Comments