නගානෝ නගරයේ ලාංකික අවන්හලක් විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

නගානෝ නගරයේ ලාංකික අවන්හලක් විවෘත කෙරේ

නගානෝ නගරයේ ලාංකික අවන්හලක් විවෘත කෙරේ

ඔන්න ජපානයේ නගානෝ ප්‍රාන්තයේ අවට ඉන්න අයට සහ නගානෝ පැත්තට යනව නම් අපේ රහට කන්න පුළුවන් තවත් අලුත් රෙස්ටෝරන්ට් එකක් ඊයේ (11) ආරම්භ කරල තියෙනවා. 

 

ඒ තමයි සෙංකඩගල රෙස්ටෝරන්ට්

https://senkadagala-restaurant.com 

 

Location:

スリランカレストラン SENKADAGALA

0267-74-1615

https://g.co/kgs/QUNohz

 

 

Owner - Rasika Narangoda  🇱🇰🇱🇰❤️🇯🇵🇯🇵

Contact -📞☎️ +81 80 5826 3723 / 0267 741615

views

278 Views

Comments

arrow-up