AUG
21
ජප්පොත් කන අපේ රස

ජපානයේ තියෙන Rogers kitchen අවන්හලේ ශ්‍රී ලාංකීය ආහාර ජපානය පුරා ප්‍රසිද්ධ වී තිබේ.
විශේෂයෙන් එහි ඇති බැටළු බිරියානි සහ චිකන් බිරියානි ජනප්‍රිය ආහාර බවට පත්ව ඇත.
ජපන් ජාතිකයන් බොහොමයක් මෙම ශ්‍රී ලාංකීය ආහාරවලට දැඩි ප්‍රියතාවයක් දක්වන බවද වාර්තා වේ.
ලෝකෙ අපේ දෙයක් දකිනකොට කෝමත් ආඩම්බරෙන් තමා කියන්නෙ ඕක අපේ රටේ කියලා.
435 Views
Comments