යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක්

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක්

ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක් ආරම්භ කර තිබේ.

 

ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා සහභාගි විය හැක.

 

අද (10) දින සවස 4.00 සිට 5.30 දක්වා පන්තිය පැවැත්වේ.

 

ඔබ සැමට ආරාධනා!

views

654 Views

Comments

arrow-up