JUL
30
ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්

ජපානයේ වෙසෙන පළපුරුදු කථිකාචාර්යවරුන්, වෘත්තිකයන් සහ ශ්‍රී ලාංකීය සිසුන් සහභාගී වන සාකච්ඡාවක් ජූලි 30 වන ඉරිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.30 ට මෙය ආරම්භ වේ.
Zoom හරහා මේ සඳහා එක්වන්න:
https://us02web.zoom.us/j/87218694359?pwd=WE9kSitpYU1QVXNFejB0NGNsSEJ2UT09
වැඩසටහනේ පෙළගැස්වීම පහතින්.
384 Views
Comments