AUG
19
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තියක්

ජපානයේ ජීවත් වන ඔබට ඔබේ කටයුතු පහසුවෙන් සිදු කරගන්නට ජපන් භාෂාව අත්‍යාවශ්‍ය අංගයකි.
ඒ සදහා අවශ්‍යතාවය ඇති උනන්දුවක් දක්වන ඔබට නොමිලයේ උගන්වන ජපන් භාෂා පන්තියක් යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය විසින් ආරම්භ කර ඇත.
අගෝස්තු මස 20 වන ඉරිදා සවස 4.00 සිට 5.30 දක්වා පන්තිය පැවැත්වේ.
විමසීම් : 070 9003 7784
493 Views
Comments