විශේෂිත නිපුණතා සේවක වැඩසටහන 2023
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන 2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන 2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර්  ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග 

 

▶  හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා 

 

🗒  ඔක්තෝම්බර් - 1-8, 10-27, 29

      නොවැම්බර්  - 1,2,4-13, 25,27-30 

 

📌 විභාග මධ්‍යස්ථානය

Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka 

 

🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න.

      පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.

      http://ac.prometric-jp.com/testlist/ssw/index.html

views

227 Views

Comments

arrow-up