JLCT විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

JLCT විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

JLCT විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

2023-09-10 පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023-08-29 දක්වා දීර්ඝ කර ඇත.

 

ඔබත් නොපමාව දැන්ම අයදුම් කරන්න.

http://www.jlctsrilanka.lk/apply.php 

 

අමතන්න

077-674-8848

නො 07, හඩ්සන් පාර, කොළඹ 03.

views

264 Views

Comments

arrow-up