නවසීලන්ත කිරිපිටි වලින් සෑදූ අයිස්ක්‍රීම් වලත් කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

නවසීලන්ත කිරිපිටි වලින් සෑදූ අයිස්ක්‍රීම් වලත් කොරෝනා

නවසීලන්ත කිරිපිටි වලින් සෑදූ අයිස්ක්‍රීම් වලත් කොරෝනා

උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කල අයිස්ක්‍රීම් වල තිබී COVID-19 ‍ෙ‍ෙවරසය හදුනාගෙන තිබෙනවා.

 

මෙම ආසාදිත අයිස්ක්‍රීම් නිෂ්පාදනය සදහා ප්‍රධාන වශයෙන් නවසීලන්තයෙන් ආනයනය කල කිරිපිටි මෙන්ම යුක්‍රේනයෙන් ආනයනය කල තිරිගු පිටිද යොදාගෙන ඇතිබව අනාවරණය වනවා.

 

මේ වන විට කර්මාන්තශාලාව වසා දාමා ඇති අතර සේවකයන්ද නිරෝධායනයට ලක්කර ඇත. කෙසේ නමුත් වෛරස සහිත අයිස්ක්‍රීම් තොගයක් එරට වෙලදපොළට නිකුත් වී ඇති බවද වාර්තා වනවා.

views

763 Views

Comments

arrow-up