මාස 08 කට පසුව චීනයෙන් කොරෝනා මරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

මාස 08 කට පසුව චීනයෙන් කොරෝනා මරණයක්

මාස 08 කට පසුව චීනයෙන් කොරෝනා මරණයක්

මාස 08 කට පසුව චීනයෙන් කොරෝනා ආසාදිත මරණයක් අද දිනයේදී වාර්තා වී තිබෙනවා.

 

මෙම මරණය චීනයේ හෙබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා ගතවු කාල සීමාවට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වූ 138 දෙනෙකු අද දිනයේදී වාර්තා වී තිබෙනවා.

 

මේ අතර මිලියන 37ක ජනතාවක් ජිවත් වෙන නිරිතදිග හෙයිලෝජීයාංග් ප්‍රාන්තයේ ඊයේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි එම ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

 

මේ වන විට චීනයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 87,844ක් වන අතර මරණ සංඛ්‍යාව 4,635ක් වේ.

views

565 Views

Comments

arrow-up