ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදෙයි

ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදෙයි

එක්දින හා විස්සයි විස්ස ජාතික කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා

 

මින් ඉදිරියට දේශීය හා ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

 

සිය පවුලේ සාමාජිකයන් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ෂෙහාන් ජයසූරිය පවසනවා

 

 

 

views

482 Views

Comments

arrow-up