ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.

සංචාරක ඉන්දියා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා තරඟ 04කින් යුත් ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ තුන්වන දිනය අදයි.

 

පළමු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව ලකුණු 338ක් රැස් කලා.

 

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කල ස්ටීව් ස්මිත් තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 131ක් රැස් කලා.

 

මර්නස් ලැබර්ස්චේන්ජ් ලකුණු 91යි. ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා කඩුලු 04ක් බිඳහෙලුවා.

 

ඉන්දියා පලමු ඉනිම තුන්වන දිනයේ පලමු වාරයේදී ලකුණු 195කට ලඩුලු 05ක් ලෙස දැක්වුනා.

 

ඉන්දියාව වෙනුවෙන් ශුබ්රමනියම් ගිල් හා චිතේෂ්වර් පුජාරා අර්ධ ශතක රැස් කරගනු ලැබුවා.

 

පළමු තරඟය ඕස්ට්‍රේලියාද, දෙවන තරඟය ඉන්දියාවද ජයගෙන දැනට 1 - 1 ක් ලෙස පවතින අතර තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව පවතිනවා.

 

 

 

views

448 Views

Comments

arrow-up