ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ දෙවන දිනය නිමාවන විට වැඩි ගෞරව එංගලන්තයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ දෙවන දිනය නිමාවන විට වැඩි ගෞරව එංගලන්තයට

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ දෙවන දිනය නිමාවන විට වැඩි ගෞරව එංගලන්තයට

සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 06ක් අතැතිව ලකුණු 185ක් ඉදිරියෙන් සිටියා.

 

මෙහිදී නායක ජෝ රූට් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 168 ක් රැස්කරගෙන සිටියා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 03ක් දවාගත්තා.

 

ඊයේ දිනයේදී තරඟයට වර්ෂාව නිසා බාධා එල්ලවුණා.

 

තරඟයේ තුන්වන දිනය අදයි.

 

 

views

379 Views

Comments

arrow-up