කුසල් මෙන්ඩිස්ගේ අවසාන ටෙස්ට් ඉනිම 4ම බින්දු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

කුසල් මෙන්ඩිස්ගේ අවසාන ටෙස්ට් ඉනිම 4ම බින්දු

කුසල් මෙන්ඩිස්ගේ අවසාන ටෙස්ට් ඉනිම 4ම බින්දු

පිට පිට සිව්වෙන වරටත් ටෙස්ට් තරග ඉණිමක දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. ඒ එංගලන්තය සමග සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

 

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේ අවසන් ඉණිම් 03 කදිම ඔහු ලකුණු නොලබා දැවී ගියා.

 

මේ අනුව ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ බිංදු 24ක් ලබා සිටිනවා. මෙම වාර්තාවට අඩුම ඉනිම් සංඛ්‍යාවකින් සපුරා ගත් ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් වේ.

 

ලොව වේගවත්ම අන්තර්ජාතික බිංදු 25 රැස් කිරීමට ඔහුට අවශ්‍ය ඉනිම් 15කදී එක බිංදුවක් පමණයි.

 

කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රබල ආගමික පාදිලිවරයෙකුගේ සහය පවතින අතර, ක්‍රිකට් පරිපාලනයේ ප්‍රබල බලපෑමක් හිමි ඔහු කුසල් මෙන්ඩිස් ආරක්ෂා කරමින් සිටින බවට පසුගිය සමයේ චෝදනා එල්ල වූවා.

views

454 Views

Comments

arrow-up