ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ අවසාන දිනය අදයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ අවසාන දිනය අදයි.

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟයේ අවසාන දිනය අදයි.

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් තරඟයේ පස්වන හා අවසාන දිනය අදයි.

 

ලකුණු 407ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන ඉන්දියාව අවසාන දිනයේ පළමු අර්ධයේදී කඩුලු 04කට ලකුණු 266ක් ලබාගෙන සිටියා.

 

ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 97ක් ද චේතශ්වර් පුජාරා නොදැවී ලකු-ණු 71ක්ද රැස් කරගෙන සිටි අතර රෝහිත් ෂර්මා ලකුණු 52ක් රැස්කලා.

 

පන්දු යැවීයේ දී වෙනුවෙන් නේතන් ලයන් කඩුලු දෙකක් බිඳහෙලුවා.

 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 338 ක් වූ අතර ඉන්දීය ඉනිම ලකුණු 244කට සීමා වුනා.

 

දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 06කට ලකුණු 312ක්ව තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය කලා.

 

 

 

views

505 Views

Comments

arrow-up