ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය 2 - 1 ක් ලෙස ඉන්දියාව ජයගනී.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය 2 - 1 ක් ලෙස ඉන්දියාව ජයගනී.

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය 2 - 1 ක් ලෙස ඉන්දියාව ජයගනී.

සංචාරක ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ඉන්දියාව අද සමත්වුණා.

 

ඒ අවසාන තරඟය කඩුලු 07කින් ජයගනිමින්.

 

තරඟ 04කින් යුත් තරඟාවලියේ එක් තරඟයක් ඕස්ට්‍රේලියාව ජයගත් අතර තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

 

මෙම තරඟාවලියේදී ඉන්දියාව ලකුණු 36කට දැවීයාම විශේෂ සිදුවීමක් වුණා.

 

තරඟයේ වීරයා සම්මානය රිෂාබ් පාන්ට් හිමිකරගත් අතර තරඟාවලියේ වීරයා ලෙස පැට් කමින්ස් නම් කෙරුණා.

 

 

views

554 Views

Comments

arrow-up