ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ හතර වන දිනය අදයි - ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ හතර වන දිනය අදයි - ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින්

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු තරඟයේ හතර වන දිනය අදයි - ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130ක් පිටුපසින්


සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 08ක් අතැතිව ලකුණු 130ක් පසුපසින් සිටියා. 

 

මෙහිදී ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76 ක් රැස්කරගෙන සිටියා.

 

 කුසල් ජනිත් ලකුණු 62කට දැවී ගිය අතර දිගින් දිගටම අසාර්ථක වුණු කුසල් මෙන්ඩිස් රැස්කලේ ලකුණු 15ක් පමණයි. 

 

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවූ අතර එංගලන්ත පළමු ඉනිම 421ක් ලෙස සටහන්වුනා.

 

තරඟයේ හතරවන දිනය අදයි.

 

 

views

461 Views

Comments

arrow-up