කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියි

කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියි

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉවත්කර තිබෙනවා

 

නායක දිමුත් කරුණාරත්නගේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කොට තිබෙනවා.

 

ඊට අමතර කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ් භානුක සහ ලහිරු කුමාරට ශ්‍රී ලංකා සංචිත ඉවත් කර ඇති අනෙකුත් ක්‍රීඩකයින් වනවා

 

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

 

 

views

556 Views

Comments

arrow-up