කොවිඩ් මැද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

කොවිඩ් මැද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භවේ

කොවිඩ් මැද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භවේ

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. 

 

පවතින කොවිඩ් තත්වය නිසා ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගනය විවෘත නොවන අතර එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණා. 

 

තරඟය හෙට උදෑසන 10ට ආරම්භ වන අතර දකු-ණු අප්‍රිකාණු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධයන්ට ලක්වීම නිසා හෙට තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති.

 


Sri Lanka vs England 2021 – SL squad

Dimuth Karunaratne (captain), Kusal Perera, Kusal Mendis, Minod Bhanuka, Dushmantha Chameera, 
Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella, Lasith Embuldeniya, Asitha Fernando,
Oshada Fernando, Vishwa Fernando, Santhush Gunathilake, Wanindu Hasaranga, Lahiru Kumara, 
Suranga Lakmal, Dilshan Madushanka, Angelo Mathews, Dilruwan Perera, Kasun Rajitha, 
Dasun Shanaka, Lahiru Thirimanne


England Test squad

Joe Root (c), James Anderson, Moeen Ali, Jonny Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, 
Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.
James Bracey, Mason Crane, Saqib Mahmood, Craig Overton, Matt Parkinson, Ollie Robinson, Amar Virdi.

 

 

 

views

433 Views

Comments

arrow-up