LPL 2020 තරඟාවලියේ වීරයා වනිදු හසරංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

LPL 2020 තරඟාවලියේ වීරයා වනිදු හසරංග

LPL 2020 තරඟාවලියේ වීරයා වනිදු හසරංග

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ශූරතාවය දිනාගත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ වීරයා ලෙස වනිදු හසරංග නම් කෙරුණා.

 

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය පුරාවට කඩුළු 16 ක් ලබාගැනීමට ඔහු සමත්වුණා. 

 

මේ අතර අවසන් මහා තරඟයේ වීරයා ලෙස  සොහික් මලික් නම් කෙරුණා.

 

views

435 Views

Comments

arrow-up