තායිලන්තයේ ප්‍රහාර මාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

තායිලන්තයේ ප්‍රහාර මාලාවක්

තායිලන්තයේ ප්‍රහාර මාලාවක්

තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

ස්ථාන 17 ක පිපිරීම් සිදුව ඇති අතර වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කර මෙම ප්‍රහාරයෙන් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේ නමුත් ප්‍රහාර වල වගකීම මෙතෙක් කිසිවකුත් භාර ගෙන නැහැ.

 

views

125 Views

Comments

arrow-up