රුසියාව ඉන්දියාවේ ප්‍රධානම පොහොර සපයන්නා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

රුසියාව ඉන්දියාවේ ප්‍රධානම පොහොර සපයන්නා වෙයි

රුසියාව ඉන්දියාවේ ප්‍රධානම පොහොර සපයන්නා වෙයි

සම්බාධක නොතකමින් රුසියාව විසින් ඉන්දියාවේ විශාලතම පොහොර සපයන්නා බවට පත්වී ඇති බව වාර්තා වෙනවා.


ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ මාසය දක්වා කාලය තුළ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3.5ක් මෙලෙස ඔවුන් ඉන්දියාවට සපයා තිබෙනවා.


ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය ඉන්දුනීසියාව සහ තායිලන්තය ද සුවිශේෂී මිල ගණන් යටතේ රුසියාවෙන් මෙලෙස පොහොර මිලදී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

views

141 Views

Comments

arrow-up