AUG
17
ක්රයිමියාවෙ යලි බෝම්බ පිපිරීමක්
රුසියාව අල්ලාගනු ලැබූ ක්රයිමියා ප්රදේශයේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවට ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
රුසියාව චෝදනා කර සිටින්නේ මෙය යුක්රේනයේ ක්රියාවක් බවයි.
කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් බරපතළ ජීවිත හානි කිසිවක් සිදු වී නැහැ.
107 Views
Comments