පිලිප් කුමරු මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

පිලිප් කුමරු මිය යයි

පිලිප් කුමරු මිය යයි

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ස්වාමියා වූ පිලිප් කුමරු මිය ගොස් තිබෙනවා.

 

මිය යන විට පිලිප් කුමරු 99 වැනි වියේ පසුවිය.

 

මේ වන විට බ්‍රිතාන්‍යයේ ශෝක කාලයක් ප්‍රකාශ කර තිබෙනවා.

 

පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්වය කලක පටන් පිරිහෙමින් තිබුණි.

 

ඔහු 2017 වසරේදී බ්‍රිතාන්‍ය රාජකීය කටයුතු වලින් ඉවත් වන බව නිවේදනය කළේද එම හේතුව නිසාය.

 

මේ වන විට බකින්හැම් මාලිඟය විසින් ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කර තිබේ.

views

1446 Views

Comments

arrow-up