චීනය උණුසුම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

චීනය උණුසුම් වෙයි

චීනය උණුසුම් වෙයි

චීනයේ මධ්‍යම ප්‍රදේශයට මාස දෙකකට අධික කාලයක සිට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

 

මේ හේතුවෙන් එරට කෘෂිකාර්මික කටයුතුවලට සහ ජල විදුලිය නිෂ්පාදනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම තත්ත්වයට පිළියමක් ලෙස කෘතිම වැස්සක් ඇති කිරීම සඳහා චීනය මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අධි බලැති රොකට් භාවිත කිරීමට නියමිතයි.

 

views

114 Views

Comments

arrow-up