ඇල්ජීරියාවේ ලැව් ගිනිවලින් 26ක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

ඇල්ජීරියාවේ ලැව් ගිනිවලින් 26ක් ජීවිතක්ෂයට

ඇල්ජීරියාවේ ලැව් ගිනිවලින් 26ක් ජීවිතක්ෂයට

නැගෙනහිර ඇල්ජීරියාවේ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට එරට පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ගවුනු පැය 24 තුළ ගිනි ගැනීම් හැත්තෑවක් පමණ එරටින් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.


එරටට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය මෙම ලැව්ගිනි වලට හේතු වී තිබෙනවා.

views

67 Views

Comments

arrow-up