මාලුන්ටත් කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

මාලුන්ටත් කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කරයි

මාලුන්ටත් කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කරයි

 

මිනිසුන්ගේ පමණක් නොව මුහුදු යන ධීවරයන් රැගෙන එන මසුන්ගේද ‘කොවිඩ් 19’ ආසාදිතයන්දැයි හඳුනා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

මිලියන 5 ක වැසියන් ජිවත් වන චීනයේ සියැමන් නගරයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40 දෙනකු වාර්තා වීමත් සමඟ නගරයේ වැසියන් සියලු දෙනාම ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කල නිල නිවේදනයක් මගින් නියෝග කර ඇත්තේ එම නගරයෙන් මුහුදු යන ධීවරයන්ට පමණක් නොව අල්ලා ගොඩට රැගෙන එන දැල්ලන් සහ කකුළුවන් ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙසයි.

views

185 Views

Comments

arrow-up