IND vs ZIM එක්දින තරගයේ ජය ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

IND vs ZIM එක්දින තරගයේ ජය ඉන්දියාවට

IND vs ZIM එක්දින තරගයේ ජය ඉන්දියාවට

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති එක්දින තරගයෙන් ජය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(18) සමත් වුණා.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 3 කදී ලකුණු 189 ක් රැස් කළා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 5කදී කිසිවෙකු නොදැවී ලකුණු 192ක් රැස්කරමින් තරගය ජය ගත්තා.

views

137 Views

Comments

arrow-up