ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල දිවයිනෙන් පිටත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල දිවයිනෙන් පිටත්වේ

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල දිවයිනෙන් පිටත්වේ

ජපානයේ ටෝකියෝ නුවර මෙට්‍රොපොලිටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරඟාවලිය සඳහා සහභාගි වන මෙරට බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ(18) දිවයිනෙන් පිටත්ව ගියා.

 

නිලූක කරුණාරත්න, තිළිණි හැන්දහේවා, සචින් ඩයස් හා බුවනෙක සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 මෙම කණ්ඩායමට ඇතුළත්.

 

තරගාවලිය ලබන 22 වන දා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

views

159 Views

Comments

arrow-up