2026 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

2026 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට

2026 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට

2026 වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

 

2026 වසරේ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකතුව සංවිධානය කිරීමට නියමිත ඇත.

 

2023 සිට 2027 දක්වා වසර 05ක කාලය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කළ තරඟ සටහනේ ඒ බව සඳහන්ව ඇත.

 

එසේම 2024 වසරේ දී 20යි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය.

views

171 Views

Comments

arrow-up