ආරාධිත විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ආරාධිත විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ආරාධිත විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

 

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරමිනුයි.

 

මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා ගත්තා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි.
 

views

143 Views

Comments

arrow-up