පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට

පළමු එක්දින තරගයේ ජය පාකිස්ථානයට

පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර ඊයේ(16) පැවති පළමු එක්දින තරගයෙන් ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වී තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 298ක් පමණයි.

views

118 Views

Comments

arrow-up