ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද පැවැත්වෙන තරඟ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද පැවැත්වෙන තරඟ

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද පැවැත්වෙන තරඟ

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය යටතේ අද (28) දිනයේ තවත් තරඟ 03ක් පැවැත්වීමට නියමිතය.

 

ඉන් පළමු තරඟය පස්වරු 3.30ට කැමරන් රාජ්‍යය හා සර්බියාව අතර පැවැත්වීමට නියමිතය.

 

දෙවන තරඟය පස්වරු 6.30ට  දකුණු කොරියාව සහ ඝානාව අතර පැවැත්වීමට නියමිතය.

 

තෙවන තරඟය රාත්‍රි 9.30ට බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

 

views

126 Views

Comments

arrow-up