ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් වෙයි

ඉන්දීය පාපන්දු සම්මේලනය තහනම් වෙයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ඉන්දීය පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර තිබෙනවා.

 

තුන්වන පාර්ශවයන්ගේ අනිසි බලපෑම හේතුවෙන් මෙසේ කළ බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17 න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ද සැලසුම් කළ පරිදි නොපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
 

views

130 Views

Comments

arrow-up