බංග්ලාදේශ නායකත්වය ශකීබ් අල් හසන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

බංග්ලාදේශ නායකත්වය ශකීබ් අල් හසන්ට

බංග්ලාදේශ නායකත්වය ශකීබ් අල් හසන්ට

බංග්ලාදේශ විස්සයි විස්ස නායකත්වය සඳහා ශකීබ් අල් හසන් යළි පත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි නවසීලන්ත සංචාරය සහ ආසියානු කුසලානය සඳහා කණ්ඩායම මෙහෙය වීම ඔහු විසින් කරන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ.

මේ අතර එලඹෙන 27 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ බංග්ලාදේශ සංචිතය ද ඊයේ(13) ප්‍රකාශයට පත්කර තිබුණා.

views

158 Views

Comments

arrow-up