ENG vs SA පලමු ටෙස්ට් තරඟය අද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

ENG vs SA පලමු ටෙස්ට් තරඟය අද

ENG vs SA පලමු ටෙස්ට් තරඟය අද

එංගලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගාවලිය අද(17) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගවලදී දස්කම් දැක් වුව ද පසුගිය කාල සීමාවේ පැවැති ටෙස්ට් තරග හතරක් ජය ගැනීමට එංගලන්තයට හැකි වී තිබෙන අතර මෙම තරගාවලිය එංගලන්තයට වාසිදායක වනු ඇති බවයි විචාරකයන් පවසා සිටින්නේ.

මෙම තරගය ජය ගැනීමට තම කණ්ඩායමට හැකියාව පවතින බව මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් පවසා සිටියා.

views

135 Views

Comments

arrow-up