කඩිනම් මහමැතිවරණයක් අවශ්‍යයි - අනුර කුමාර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

කඩිනම් මහමැතිවරණයක් අවශ්‍යයි - අනුර කුමාර

කඩිනම් මහමැතිවරණයක් අවශ්‍යයි - අනුර කුමාර

පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීමට නම් කඩිනමින් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි.

 

සැබෑ ජනමතය ප්‍රකාශ වීමට නම් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (24) මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් 

views

100 Views

Comments

arrow-up